0

බදුල්ලේදී මෝටර් රථ අනතුරකින් අයෙක් මරුට,තිදෙනෙකුට තුවාල

අද පස්වරු 4ට පමණ බදුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසළ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් යු. එල්. එස් වික්‍රමරත්න සඳහන් කළේ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ආලෝක සංඥා කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර… Continue Reading

0

කොළඹ, කුරුණෑගල මාර්ගයේදී මෝටර් රථ 4ක් එකිනෙක ගැටෙයි

අද පස්වරුවේ මෙම අනතුර කොළඹ කුරුණෑගල මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේදී සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවත්වීමට උත්සාහ කළ අවස්ථාවේ පසු පසින් පැමිණි මෝටර් රථ ගැටී තිබෙනවා.

0

තිරිංග දෝෂයෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද උදෑසන මහනුවර අරුප්පල මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් අල්තාෆ් මොහොමඩ් සඳහන් කළේ මහයියාව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් රථයේ ඇති වූ තිරිංග දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීමෙන් අනතුර සිදු ව ඇති බවයි.