0

ඇඹිලිපිටියේ අනතුරකින් පසු බස් රථය ගිනිබත්

ඇඹිලිපිටිය 96 හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ද හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාලකරු… Continue Reading

0

දුම්රියේ ගැටී යතුරුපැදිකරු මරුට

අද පස්වරු 12.30 තලවත්තේගෙදර දුම්රිය හරස් මාර්ගයේදී මෙම රිය අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් ශාන්ත තල්ගස්පිටිය සඳහන් කළේ අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයේ යෑමට උත්සාහ කළ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවයි. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා… Continue Reading

0

විදුලි රැහැනක ගැටී අනතුරට පත් පුද්ගලයා ගලවා ගැනීමේ උත්සහාය

ඊයේ පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේ දී ගොඩනැගිල්ලක ඉහළ මාලයේ දැන්වීම් පුවරුවක් සවිකර සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදීමකින් අනතුරක් සිදු වුණා.පුවරුව සවි කරන ස්ථානයේ අසළින් ඇති විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරට පත් පුද්ගලයා ගොඩනැලිලේ පහත මාලයට ඇද… Continue Reading

0

බදුල්ලේදී මෝටර් රථ අනතුරකින් අයෙක් මරුට,තිදෙනෙකුට තුවාල

අද පස්වරු 4ට පමණ බදුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසළ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් යු. එල්. එස් වික්‍රමරත්න සඳහන් කළේ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ආලෝක සංඥා කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර… Continue Reading

0

කොළඹ, කුරුණෑගල මාර්ගයේදී මෝටර් රථ 4ක් එකිනෙක ගැටෙයි

අද පස්වරුවේ මෙම අනතුර කොළඹ කුරුණෑගල මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේදී සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවත්වීමට උත්සාහ කළ අවස්ථාවේ පසු පසින් පැමිණි මෝටර් රථ ගැටී තිබෙනවා.

0

තිරිංග දෝෂයෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද උදෑසන මහනුවර අරුප්පල මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් අල්තාෆ් මොහොමඩ් සඳහන් කළේ මහයියාව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් රථයේ ඇති වූ තිරිංග දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීමෙන් අනතුර සිදු ව ඇති බවයි.

0

කඩවත උමං මාර්ගයේ කන්ටේනර් රථයක් හිර වෙයි

ඊයේ රාත්‍රී මෙම අනතුර කඩවත රාගම දෙසට ඇති උමං පිවිසුම් මාර්ගයේදී සිදු ව තිබෙනවා. උමං මාර්ග පිවිසුමේදී කන්ටේනර් රථය සිර වීම නිසා එහි ගමනාගමන කටයුතු අඩාල වූ අතර පසුව කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් තීරිමේ කටයුතු සිදු කළා.

0

නාරම්මල කඩහපොළදී ත්‍රීරෝද රථයක් වෑන් රථයක ගැටෙයි.

නාරම්මල කටුපොත මාර්ගයේ කඩහපොළදී ඊයේ රාත්‍රීයේ අනතුරක් සිදු ව තිබෙනවා .අප යුරිපෝටර් සඳහන් කළේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථය මාර්ගයේ අවධානම නොතකා හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රීරෝද රථයේ… Continue Reading

0

විමසිලිමත් නොවීමෙන් සිදු වූ යතුරුපැදි අනතුර

අප නිව්ස් යුරිපෝටර් කවිඳු මධුෂංක සඳහන් කළේ මාතර වෙරළ මාර්ගයේ මෙම අනතුර සිදු වූ බවයි.මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් හා මාර්ගයට අවධානම නොතකා යතුරුපැදිය හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදු ව තිබෙනවා.

0

සුනඛයාගේ පාර පැනිල්ලෙන් අමාරුවේ වැටුණු යතුරුපැදිකරු

මීට දින කිහිපයකට පෙර මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි කරුවෙකු මාර්ගය හරහා යෑමට උත්සාහ කළ සුනඛයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර අසළ වෙළද සලක ආරක්ෂිත කැමරාවේ එය මෙලෙස සටහන්… Continue Reading