0

බවුසරයේ ගැලවුණු රෝදය, මග නවතා සිටි යතුරුපැදිකරුවෙකුගේ ගැටෙයි

අද පස්වරු 3ට පමණ කුලියාපිටිය – කුරුණෑගල මාර්ගයේ කලුගමුව ප්‍රදේශයේදී මෙම අනතුරු සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් බවුසර් රථයක පසු පස රෝදය ගැලවී මාර්ගය අසළ නවතා සිටි යතුරුපැදිකරුවෙකුගේ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි

අද උදෑසන 8ට පමණ ඒ-9 මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.අනතුරෙන් කාන්තාවක් තුවාල ලබා මාතලේ මහ රෝහලට… Continue Reading

0

ත්‍රීරෝද රථයක, යතුරුපැදියක් හා පාපැදියක් ගැටෙයි

අද උදෑසන රඹුක්කන මාවනැල්ල මාර්ගයේ හේනෙපොල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් චමිල දිසානායක සඳහන් කළේ ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව ඇති අතර පාපැදිකරුවෙකු ද අනතුරට ලක් ව තිබෙනවා.අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට… Continue Reading

0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය වෙලට පෙරළෙයි

අද අලුයම 3ට පමණ අකුරණ 9 කණුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.නුවර සිට මාතලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ විදුලි රැහැන් කණුවක ගැටී පසුව වෙලට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

0

බවුසර් රථය නවතා තිබූ ත්‍රීරෝද රථයේ ගැටෙයි

අද උදෑසන මැදවච්චිය නගරයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් චන්ද්‍රකුමාර දයාරත්න සඳහන් කළේ පදික මාරුව ආසන්නයේ දී නවතා තිබූ ත්‍රීරෝද රථයේ පසු පසින් පැමිණි බවුසර් රථය ගැටී ඇති බවයි.අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියැදුරු බරපතළ තුවාල අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර… Continue Reading

0

මොටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද උදෑසන කඩහපොල – වාරියපොල මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් එම්. ෆර්හාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීයාමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවයි.

0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය විදුලි රැහැන් කණුවක ගැටෙයි

අද උදෑසන 11ට පමණ කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ පිලැස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා අප යුරිපෝටර් සුමුදු මධුරංග සඳහන් කළේ නුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ අධි බලැති… Continue Reading

0

කොළඹ මහ රෝහල ඉදිරිපිට මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී

අද පස්වරුවේ දී කොළඹ මහ රෝහල ඉදිරිපිට මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් සඳහන් ක‍ළේ රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි.

0

ලක්ෂපානදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළෙයි

අද උදැසන 8 ට කලුගල ලක්ෂපාන මාර්ගයේ දි රිය අනතුරක් සිදු වුණා, මාර්ගයේ ගමන්ගත් කන්ටේනර් රථයක් මාර්ගය හරහාපෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා

0

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී අනතුරක

කුරුණෑගල – මීගමුව මාර්ගයේ මල්කඩුවාවදී අනතුරක් සිදුවුනා.රාත්‍රි 10.35ට පමණ මෝටර් රථයක් හා කන්ටෙිනර් රථයක් එකිනෙක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේනවා. මෙම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවූ අතර රියැදුරු අසාධ්‍ය තත්ත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට අතුලත් කර තිබේනවා. මෝටර්… Continue Reading