0

කොළඹ මහ රෝහල ඉදිරිපිට මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී

අද පස්වරුවේ දී කොළඹ මහ රෝහල ඉදිරිපිට මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් සඳහන් ක‍ළේ රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි.

0

ලක්ෂපානදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළෙයි

අද උදැසන 8 ට කලුගල ලක්ෂපාන මාර්ගයේ දි රිය අනතුරක් සිදු වුණා, මාර්ගයේ ගමන්ගත් කන්ටේනර් රථයක් මාර්ගය හරහාපෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා