0

යතුරුපැදියේ එතුණු පිඹුරා

අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් අරුණ රණවීර සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි පිඹුරෙකු අල්ලා ගැනීමට හැකි වූ බවයි. පසුව අල්ලා ගත් පිඹුරා මුදා හැර තිබෙනවා.

0

කටුපොල් වගාවට තල්ගස්වල නගරයේ විරෝධතාවක්

අද උදෑසන තල්ගස්වල නගරයේ විරෝධතාවක් පැවත්වුණා .කටුපොල් වගාව නැවත වගා නොකරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවත්වූ අතර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ජනතාව මේ උද්ඝෝෂණයට සහභාගි වි සිටි අතර කටු පොල් වගාවෙන් ජල උල්පත් සිඳි යෑම හා ප්‍රදේශයේ ජනතාවට දැඩිව බලපාන බව… Continue Reading

0

වෑන් රථයේ ගැටුණු හඳුන් දිවියා ප්‍රදේශවාසීන් එක්ව බේරා ගැනෙයි

අද උදෑසන කුලියාපිටිය නාරම්මල මාර්ගයේ බරිගොඩ ප්‍රදේශයේදී වාහනයක ගැටී සිටි හඳුන් දිවියෙකු අනතුරකට ලක් වුණා. යුරිපෝටර් අරුණ ප්‍රියශාන්ත සඳහන් කළේ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව කුලියාපිටිය පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර පසු ව නිකවැරටිය වන ජීවි නිළධාරීන් මැදිහත්… Continue Reading

0

තිරිංග දෝෂයෙන් බස් රථය තාප්පයක ගැටෙයි

අද උදෑසන දිවුලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදු වූ බවයි.අනතුරෙන් දෙදෙනෙකු සුළු… Continue Reading

0

පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය ආසන්නයේ ගින්නක්

අද දහවල් පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය ආසන්නයේ ගින්න හට ගෙන තිබේනවා.පොලිසිය, ගිනි නිවීම් ඒකකය හා විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහය කර බව අප ureporter සදහන් කරා.

0

යකඩ බරට උඩ ගිය ලොරි රථය

අද උදෑසන මෙම අනතුර සිදු ව තිබෙන්නේ අකුරණ 9 කණුව ප්‍රදේශයේදී .අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ යකඩ පටවා ගත් ලොරි රථයක් පමණට වඩා වැඩි බරක් යෙදවීම හේතුවෙන් රථයේ ඉදිරිපස කොටස ඉහළට එසවුණු බවයි.

0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය විදුලි රැහැන් කණුවක ගැටෙයි

අද පස්වරු 5 ට පමණ තලාව, කරගහවැව ප්‍රදේශයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් මලිත් ශෙහාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථය රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් රථයේ ගමන්… Continue Reading

0

රියැදුරුට නින්ද යාම හේතුවෙන් රථ 3ක් අනතුරක

අද උදෑසන 8ට පමණ මහනුවර අඹතැන්න ප්‍රදේශයේ ඒ-9 මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පදික වේදිකාවේ නවත්වා තිබූ ත්‍රීරෝද රථ දෙකක් සහ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.මෙම අනතුර වෑන් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් සිදු… Continue Reading

0

බසයේ ගැටුණු යතුරුපැදිකරු රෝහලට

අද උදෑසන 8.30ට පමණ මාපලගම, තල්ගස්වල ප්‍රධාන මාර්ගයේ රුක්අත්තන ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදු වූ අතර යතුරු පැදිකරු තුවාල ලබා නියාගම ප්‍රදේශීය රෝහලට ඇතුලත් කර… Continue Reading