හංවැල්ල, ගිරිදරදී ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි
ඊයේ රාත්රී 7ට පමණ හංවැල්ල ගිරිදර මාර්ගයේ ගිරිදර හංදියේ පිහිටි ඉන්ධන පිරවුම් හලක කොල්ලකෑමක් සිදු වුණා.යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි අතර සේවකයන් අත තිබු මුදල් ලක්ෂ එකහමාරක මුදලක් පැහැර ගෙන තිබුණා .එම අවස්ථාව පිරවුම් හලේ ආරක්ෂිත… Continue Reading
Recent Comments