0

හංවැල්ල, ගිරිදරදී ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

ඊයේ රාත්‍රී 7ට පමණ හංවැල්ල ගිරිදර මාර්ගයේ ගිරිදර හංදියේ පිහිටි ඉන්ධන පිරවුම් හලක කොල්ලකෑමක් සිදු වුණා.යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි අතර සේවකයන් අත තිබු මුදල් ලක්ෂ එකහමාරක මුදලක් පැහැර ගෙන තිබුණා .එම අවස්ථාව පිරවුම් හලේ ආරක්ෂිත… Continue Reading

0

දෙව්න්දර, වැල්ලමඩම ප්‍රදේශයේ නිවසක ගින්නක්

ඊයේ රාත්‍රී 8ට පමණ දෙව්න්දර වැල්ලමඩම ප්‍රදේශයේ දී ගින්න හට ගෙන තිබුණා.ඒ ලෑලි යොදා තැනූ නිවසක මෙම ගින්න ඇති ව තිබෙන අතර ගින්න මැඩපැවත්වීමට මාතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණියද නිවසට දැඩි හානි සිදු ව තිබෙනවා.

0

ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද උදෑසන 8.30 ට පමණ කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු වුණා.ගෙපල්ලව ප්‍රදේශයේ දී මාර්ගතයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර රියැදුරු සුළු තුවාල ලබා තිබෙනවා.