0

කණ්ඩලමේදී ලොරියක් හා ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් රෝහලේ (CCTV)

අද පස්වරු 1.30ට පමණ දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේදී රිය අනතුරක් සිදු වුණා. යුරිපෝටර් කුමාර ඉහළගෙදර සඳහන් කලේ දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදු වූ බවයි. අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා… Continue Reading

0

ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් ගැටී තිදෙනෙකු රෝහලේ

කලවාන මතුගම මාර්ගයේ ගල්කැටිය ප්‍රදේශයේදී මතුගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.යුරිපෝටර් යු.ඩබ්ලිව් පියසිරි සඳහන් කළේ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා කලවාන රෝහලට ඇතුලත් කර ඇති බවයි.

0

මාර්ගයෙන් ඉවතට ගිය වෑන් රථය නිවසක ගැටෙයි.

ඊයේ පස්වරුවේ 6.45 පමණ කුරුණෑගල පුත්තලම මාර්ගයේ හංහමුන ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා. අප යුරිපෝටර් සරත් චන්ද්‍රෙස්න සඳහන් කළේ මාර්ගයේ ගමන ගත් වෑන් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ ඇති නිවසක ඉදිරිපස ගැටීමේන් මෙම… Continue Reading