0

පුද්ගලයෙකුට මරු කැඳවූ, 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර.

මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, අක්කරෙයිපත්තුව අට්ටාලචේන සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකි. බස් රථයට වේගය පාලනය කර… Continue Reading