0

ලොරි රථය මාර්ගය හරහා පෙරළෙයි

අද පස්වරුවේ හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොක්කවිල ප්‍රදේශයේදී කළු ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට ලක් ව තිබෙනවා . අප යුරිපෝටර් මිලන්ත රුවන් සඳහන් කළේ රථයේ පිටුපස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය හරහා පෙරළි ගොස් ඇති බවයි. අනතුරෙන්… Continue Reading

0

ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

අද උදෑසන බලංගොඩ, කනතිරියන්වල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් මහින්ද කුමාර් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථ දෙකක් ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි