0

කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද උදෑසන 9.30ට පමණ අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර රථයේ සිදු වූ තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන්… Continue Reading

0

මාපලගමදී බස් රථයක් වෙළඳ සලක් තුළට

ඊයේ උදෑසන මාපලගම පනංගල මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මාර්ගයෙන ඉවතට ගොස් අසළ වෙළඳ සලක ගැටී ඇති බවයි. අනතුරෙන් බස් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත්කර තිබෙනවා.