0

අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුර (12.03.19) CCTV දර්ශන

පසු ගිය 2019.03.12 දින අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර එම අනතුර සිදු වන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

0

යතුරුපැදියක් බසයක ගැටී අයෙක් රෝහලේ

කුරුණෑගල පුත්තලම මාර්ගයේ හංහමුන ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වී තිබෙනවා . යුරිපෝටර් සරත් චන්ද්‍රසේන සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.යතුරුපැදියේ ගමන් ගත් එක් අයෙකු තුවාල කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කර… Continue Reading

0

දඹුල්ල කණ්ඩලම මාර්ගයේ ජල කාන්දුවක්

අප යුරිපෝටර් කුමාර ඉහළගෙදර පැවසුවේ දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ රත්මල්ගහඇල මංසන්දියේ දින කිහිපයක සිට ජලය කාන්දු වීමක් දක්නට ලැබෙන බවයි .මේ පිළිබඳ ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි.