0

මහනුවර, තලාතුඔය මාර්ගයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවක

අද උදෑසන මහනුවර තලාතුඔය මාර්ගයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවක යෙදී සිටියා. ඒ කැටවල ලෙවුල ප්‍රදේශයට පානීය ජලය නිසි පරිදි ලැබෙන්නේ නැති බව පවසමින් මෙලෙස විරෝධතාවක නිරත වුණා.විරෝධතා කරුවන් පවසන්නේ මීට පෙර වියළි කාළගුණය පැවති කාලයේදී නල ජලය නිසි පරිදි ලැබුණු බවයි

0

කැබ් රථය ගසක ගැටී අයෙක් රෝහලේ

අද උදෑසන කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සිදු වූ මෝටර් රථ අනතුර

අද උදෑසන බියගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් ආර්.එම් අබේකෝන් සඳහන් කළේ මාර්ගයේ පදික මාරුව ආසන්නයේදී රථ කිහිපයක් නවතා තිබෙන අවස්ථාවේ පසු පසින් පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඉදිරියෙන් තිබු මෝටර් රථයක ගැටී… Continue Reading