http://www.ureport.lk/wp-content/uploads/2017/10/1150.jpg
අනු නමයෙන් බේරුණු බවුසර් වෙට්ටුව
http://www.ureport.lk/wp-content/uploads/2017/10/1144.jpg
සුන්දර නුවරඑළියේ අසුන්දර අපද්‍රව්‍ය කළමනාකරණය
http://www.ureport.lk/wp-content/uploads/2017/10/Capture1.jpg
රෝගියෙකු රැගෙන යමින් සිටි වෑන් රථයක් අනතුරකට ලක් වෙයි

0

නුවරඑළියේ මාර්ග මීදුමෙන් වැසේ .රිය ධාවනයේදී සැලකිලිමත් වන්න

UREPORTER විජේසිරි සමරසේකර සඳහන් ආකාරයට නුවරඑළිය නගරයේ මාර්ග වල මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින අතර රථ වාහන ගමනාගමනයේ දී සැලකිලිමත් විය යතු බවයි .

0

පිටිගල ඇල්පිටය මාර්ගයේ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට

පිටිගල ඇල්පිටය මාර්ගයේ අමුගොඩ මහා විද්‍යාලය අසළ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වූණා. එම අනතුරෙන් පුද්ගලයෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා .පොලිසීය සඳහන් කළේ ත්‍රී රෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්… Continue Reading

0

සංගිලිකනදරාව වැවේ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ගොවීහු අසරණ වෙති

මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සංගිලිකනදරාවේ වැවෙන් අස්වද්දන කුඹුරු අක්කර 3000ක ප්‍රමාණයකට ජලය සපයන්නේ එම වැවේ ගොඩ සහ මඩ සොරොව් දෙකෙන් ඉන් ජලය සපයන ගොඩ සොරොව්වේ 7km ප්‍රමාණයකින් යුත් ඇල මාර්ගය රොන් මඩ සහ ඇතැම් පුද්ගලයෙන් ක්‍රියා කලාපයන් හේතුවෙන් විනාශ වී… Continue Reading

0

පන්නලදී ලොරියක් කරණම් ගසයි

අද උදෑසන දඹුල්ල – කුරුණෑගල මර්ගයේ පන්නලදී ලොරි රථයක් පෙරළී ගොස් තිබේ. වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක ඉදිරිපස රෝදයක් පුපුරායාමෙන් පසු රියැදුරුට ලොරිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදු ව නොමැත.

0

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කන්නන්තොට ප්‍රදේශයේදී සිදු වූ ත්‍රී රෝද රථ අනතුර.

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කන්නන්තොට ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු වුණා.අනතුරින් රියදුරු තුවාල ලබා තිබෙනවා .

0

මාර්ගයට අවදානමක් ගෙන දෙන විදුලි පහන් කණුව.

හම්බන්තොට මත්තල මාර්ගයේ සිරිබෝපුර ප්‍රදේශයේ මාර්ගය මැද සවි කර ඇති විදුලි පහන් කණුවක් මෙලෙස අනාරක්ෂිත ලෙස මාර්ගයට පහත් වී තිබෙනවා.දින කිහිපයකට පෙර රිය අනතුරකින් විදුලි පහන් කණුවට හානි සිදු වී තිබෙන අතර Ureporter -සමාජික සඳුන් පුංචිහේවා පැවසුවේ මෙය මාර්ගයට දැඩි… Continue Reading

0

කුලියාපිටිය මීගහකොටුව ප්‍රදේශයේ ඇල මාර්ගයක මළ සිරුරක්.

අද උදැසන කුලියාපිටිය මීගහකොටුව ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් .මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කුලියාපිටිය පොලීසිය මගින් සිදු කරනවා.

0

තඹුත්තේගම ගලගෙදර ප්‍රදේශයේ නිවසක වයස්ගත කාන්තාවගේ ම‍ළ සිරුරක් .

තඹුත්තේගම ගලගෙදර ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන වයස්ගත කාන්තාවගේ ම‍ළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 90 ක් පම‍‍ණ කාන්තාවක් බවයි.ලද තොරතුරක් මත අද උදෑසන මළ සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

0

අවිස්සාවේල්ල පිටදෙනිය ප්‍රදේශයේදී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට .

අද උදැසන අවිස්සාවේල්ල පිටදෙනිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වූණා. මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා .