http://www.ureport.lk/wp-content/uploads/2019/03/WhatsApp-Image-2019-03-25-at-09.22.13.jpeg
වලපනේ මහඌව මහවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 40 කට අධික පිරිසක් තුවාල .
http://www.ureport.lk/wp-content/uploads/2019/03/mahinda.png
බලංගොඩ,කනතිරියන්වෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

0

ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

Post Views: 283 අද උදෑසන බලංගොඩ, කනතිරියන්වල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් මහින්ද කුමාර් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථ දෙකක් ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි

0

පුද්ගලයෙකුට මරු කැඳවූ, 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර.

Post Views: 54 මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, අක්කරෙයිපත්තුව අට්ටාලචේන සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකි. බස් රථයට… Continue Reading

0

අපරික්ෂාකාරී හැරවීම රථ දෙකකට හානි ගෙන දෙයි

Post Views: 103 අනුරාධපුර, කුරුණෑගල මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස මාර්ගයෙන් හැරවීමට යාමේදී ඊට පසුපසින් පැමිණි මෝටර් රථයක හා බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මෝටර් රථයේ රියැදුරු… Continue Reading

0

මෝටර් රථ දෙකක් මතට ගසක අත්තක් කඩා වැටෙයි

Post Views: 82 අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මාර්ගයේ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් ශාමින්ද ප්‍රනාන්දු සඳහන් කළේ අසළ නවතා තිබූ මෝටර් රථ දෙකකට හානි සිදු වූ අතර කොළඹ ගිනි නිවීම් ඒකකය මැදිහත් වීමෙන් ඉවත්… Continue Reading

0

යතුරුපැදියේ එතුණු පිඹුරා

Post Views: 265 අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් අරුණ රණවීර සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි පිඹුරෙකු අල්ලා ගැනීමට හැකි වූ බවයි. පසුව අල්ලා ගත් පිඹුරා මුදා හැර තිබෙනවා.

0

කටුපොල් වගාවට තල්ගස්වල නගරයේ විරෝධතාවක්

Post Views: 61 අද උදෑසන තල්ගස්වල නගරයේ විරෝධතාවක් පැවත්වුණා .කටුපොල් වගාව නැවත වගා නොකරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවත්වූ අතර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ජනතාව මේ උද්ඝෝෂණයට සහභාගි වි සිටි අතර කටු පොල් වගාවෙන් ජල උල්පත් සිඳි යෑම හා ප්‍රදේශයේ ජනතාවට… Continue Reading

0

වෑන් රථයේ ගැටුණු හඳුන් දිවියා ප්‍රදේශවාසීන් එක්ව බේරා ගැනෙයි

Post Views: 177 අද උදෑසන කුලියාපිටිය නාරම්මල මාර්ගයේ බරිගොඩ ප්‍රදේශයේදී වාහනයක ගැටී සිටි හඳුන් දිවියෙකු අනතුරකට ලක් වුණා. යුරිපෝටර් අරුණ ප්‍රියශාන්ත සඳහන් කළේ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව කුලියාපිටිය පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර පසු ව නිකවැරටිය වන… Continue Reading

0

තිරිංග දෝෂයෙන් බස් රථය තාප්පයක ගැටෙයි

Post Views: 491 අද උදෑසන දිවුලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදු වූ… Continue Reading

0

පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය ආසන්නයේ ගින්නක්

Post Views: 48 අද දහවල් පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය ආසන්නයේ ගින්න හට ගෙන තිබේනවා.පොලිසිය, ගිනි නිවීම් ඒකකය හා විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහය කර බව අප ureporter සදහන් කරා.

0

යකඩ බරට උඩ ගිය ලොරි රථය

Post Views: 285 අද උදෑසන මෙම අනතුර සිදු ව තිබෙන්නේ අකුරණ 9 කණුව ප්‍රදේශයේදී .අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ යකඩ පටවා ගත් ලොරි රථයක් පමණට වඩා වැඩි බරක් යෙදවීම හේතුවෙන් රථයේ ඉදිරිපස කොටස ඉහළට එසවුණු බවයි.